img-20230222-wa0024.jpg
2.png
3.png
4.png
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

ගුණ නැණ සවිය සපිරි අභිමාණනීය පුරවැසියෙකු දැයට දායාද කිරීම

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ සුන්දර ප්‍රදේශයක පිහටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. 

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. 60 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

Read More

පාසලේ මෙහෙවර

ජාතික අධ්‍යාපන අරමුණු නිපුනතා සාක්ෂාත් කර ගැනීම උදෙසාපාසල සතු සම්පත් කළමනාකරණය තුළින්හෙට ලොවට සරිලන පුරවැසියෙයකු සමාජගත කළ හැකි සුවදායි පාසල්ප රිසරයක් පවත්වාගෙන යාම

 

Notice Board

සාහිත්‍ය මාසය

පෙර පෝදා වැඩසටහන

Puhulwella National College