| පාසලේ නම | මාර පුහුල්වැල්ල මධ්‍ය මහා විදුහල. |
|---|---|
| ලිපිනය | මාර/ පුහුල්වැල්ල මධ්‍ය මහා විදුහල ,පුහුල්වැල්ල. |
| පාසල ආරම්භ වූ දිනය | 1874.02.01 |
| මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කළ දිනය | 1998.11.07 |
| නවෝද්‍යා පාසලක් වු වර්ෂය | 1994 |
| ඉසුරු පාසලක් වු වර්ෂය | 2009 |
| ද්විතීයික පාසලක් වු වර්ෂය | 2013 (පාසල් දහස ව්‍යාපෘතිය) |
| පාසල රජයට පවරා ගත් දිනය | 1963 |
| ජාතික පාසලක් වූ දිනය | 2022 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 22312 |
| සංගණන අංකය | 07181 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්. 3 රූඩ්. 3 පර්. 2 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | මාතර 8. |
| කලාපය | මුලටියන |
| කොට්ඨාසය | කඹුරුපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කිරින්ද-පුහුල්වැල්ල |
| ග්‍රාම සේවක වසම | කිරින්ද මගින් ඉහළ දකුණ 327 B |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| උගන්වන මාධ්‍යය | ද්වීභාෂා |
| පංති පරාසය | 6 ශ්‍රේණියේ සිට13 ශ්‍රේණිය දක්වා |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| උසස් පෙළ පන්ති පැවැත්වෙන විෂය ධාරා | කලා,වානිජ,විද්‍යා,ගණිත |
| මුළු පන්ති ගණන | 42 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1215 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 82 |
| පාසලේ වර්ණය | මෙරොන් (ab1104) |
| ක්‍රීඩා පිටියේ වර්ග ප්‍රමාණය | රූඩ් 01 |
| මැතිවරණ කොට්ඨාශය | කඹුරුපිටිය |
| පළාත් පාලන බල ප්‍රදේශය | කඹුරුපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | කිරින්ද පුහුල්වැල්ල. |
| ළගම ඇති පොලීසිය හා එයට ඇති දුර | |
| පාසලට ආසන්නම තැපැල් කාර්යාලය හා එයට ඇති දුර | පුහුල්වැල්ල ,කි.මී.01 |