භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
PUHULWELLA M.M.V.

Puhulwella National College

Mulatiyana

  • Register
  • Login
PUHULWELLA M.M.V.

Puhulwella National College

Mulatiyana

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්යමණ්ඩලය
      • නියෝජ්‍ය විදුහල්පතිනි
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ පැතිකඩ

පාසලේ පැතිකඩ

පාසලේ නම මාර පුහුල්වැල්ල මධ්‍ය මහා විදුහල.
ලිපිනය මාර/ පුහුල්වැල්ල මධ්‍ය මහා විදුහල ,පුහුල්වැල්ල.
පාසල ආරම්භ වූ දිනය 1874.02.01
මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කළ දිනය 1998.11.07
නවෝද්‍යා පාසලක් වු වර්ෂය 1994
ඉසුරු පාසලක් වු වර්ෂය 2009
ද්විතීයික පාසලක් වු වර්ෂය 2013 (පාසල් දහස ව්‍යාපෘතිය)
පාසල රජයට පවරා ගත් දිනය 1963
ජාතික පාසලක් වූ දිනය 2022
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 22312
සංගණන අංකය 07181
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්. 3 රූඩ්. 3 පර්. 2
පාසල පිහිටි පළාත දකුණු පළාත
දිස්ත්‍රික්කය මාතර 8.
කලාපය මුලටියන
කොට්ඨාසය කඹුරුපිටිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කිරින්ද-පුහුල්වැල්ල
ග්‍රාම සේවක වසම කිරින්ද මගින් ඉහළ දකුණ 327 B
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
උගන්වන මාධ්‍යය ද්වීභාෂා
පංති පරාසය 6 ශ්‍රේණියේ සිට13 ශ්‍රේණිය දක්වා
මුළු ශ්‍රේණි ගණන 8
උසස් පෙළ පන්ති පැවැත්වෙන විෂය ධාරා කලා,වානිජ,විද්‍යා,ගණිත
මුළු පන්ති ගණන 42
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1215
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 82
පාසලේ වර්ණය මෙරොන් (ab1104)
   
ක්‍රීඩා පිටියේ වර්ග ප්‍රමාණය රූඩ් 01
මැතිවරණ කොට්ඨාශය  කඹුරුපිටිය
පළාත් පාලන බල ප්‍රදේශය කඹුරුපිටිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කිරින්ද පුහුල්වැල්ල.
ළගම ඇති පොලීසිය හා එයට ඇති දුර  
පාසලට ආසන්නම තැපැල් කාර්යාලය හා එයට ඇති දුර පුහුල්වැල්ල ,කි.මී.01
   
   

 

PUHULWELLA M.M.V.

Puhulwella National College

Mulatiyana

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Puhulwella mmv, kirinda puhulwella

: (+94)0412286601

: [email protected]

Supported By

© 2026 PUHULWELLA M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk