පුහුල්වැල්ල මැදි විදුහල් මාතා
නමදිමු ගුන නැන මලිනි පුදා
නුවනස දැල් වූ දසත බෙදා ලූ
ඔබ නම සුරකිමු බැතිනි සදා....................................................//
අපි ඔබගේ සිසු දරුවෝ
සූර වීර එඩි විරුවෝ
දසත ලක් අතරේ ජය දද නං වමු
ඔබ කිතු නාමය රකිමු සදා
පුහුල්වැල්ල මැදි විදුහල් මාතා....................................................//
එක් වී අප එක සෙවනේ
සොයුරු දාමයෙන් බැදුනේ
දැයට සෙත සදන දූ දරුවන් වෙමු
ඔබ පා නමදිමු බැතිනි සදා
පුහුල්වැල්ල මැදි විදුහල් මාතා....................................................//