Search

Latest News

  • Card image cap 03 May2023
    සාහිත්‍ය මාසය

    සාහිත්‍ය මාසය

     
  • Card image cap 01 Oct2020
    ජාතික පාසල 2022

     

    ජාතික පාසල් 1000සේ වැඩපිළිවෙල - මාතර, පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීම

    නව ජාතික පාසල් 1000ක් ඇති කිරීමේ ජාතික වැඩපිළිවෙල යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් එවකට අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් සකස් කරන ලද වැඩපිළිවෙලට අනුව දකුණු පළාතේ ප්‍රධාන පළමු පාසල ලෙස මාතර දිස්ත්‍රික්කයේ, කිරින්ද පුහුලවැල්ල බල ප්‍රදේශයේ පුහුලවැල්ල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් වීම 2022 .01.07 උදෑසන සිදු කරන ලදි. මේ හි කතානායක මහින්ද යාපා අබේවික්‍රම .ඇමැති ඩලස් අලහප්පෙරුම..දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ පුහුල්වැල්ල ජාතික පාසලේ විදුහල්පති අනුර වන්නිගේ හා ගුරු මණ්ඩලය හා සිසුවියන් වෙති...